මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 322 දක්වා ඉහළට April 22, 2020 5:55 pm No Comments මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයෙක් හදුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 322ක් දක්වා ඉහළ යනු ඇත. එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.