News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 323 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 323 දක්වා ඉහළ ගොස් තිඛේ.

තවත් කොරෝනා රෝගියෙකු මී සුලු මොහොතකට පෙර වාර්තා වී ඇත.