News

අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වැසේ

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝව තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගත නාවික සෙබළාගේ අසල්වැසි පුද්ගලයෙකු අනුරාධපුර ලංගම ඩිපෝවේ සේවයේ යෙදී සිටීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව වාර්ථා වේ