මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට April 23, 2020 1:56 pm No Comments කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.