රාමසාන් උපවාසය ලබන සෙනසුරාදා සිට April 23, 2020 8:41 pm No Comments අද දින නව සඳ නොපෙනීම හේතුවෙන් රාමසාන් උපවාස මාසය ලබන සෙනසුරාදා(25) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.