News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 340ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 340ක් දක්වා ඉහළ ගොස් තිබේ.