News

අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවයි

අම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිඛේ.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කෙටි කාලයක් සඳහා අදාල ප්‍රදේශ වෙත ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත් බවයි.