ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එම කාලය තුළ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් පරිදි ක්‍රියා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි පොලිසිය සදහන් කළේය.