කොරෝනා ආසාදිත ගර්භණී කාන්තාවක් කාසල් රෝහලෙන් April 24, 2020 7:17 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 415 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ කොළඹ ද සොයිසා කාත්තා රෝහලෙන් කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවක් හමුවීමත් සමගයි. ඇයගේ බිළිදා ද මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.