News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග ඊයේ දිනය තුල මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 417 ක් දක්වා ඉහළ ගොස් ඇත.