PCR පරීක්ෂණ පුළුල් කිරීමට සැරසෙයි
කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ පුළුල් කිරීම සඳහා අවශ්‍ය PCR යන්ත්‍ර 20කට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට සැලසුම් කර ඇත.
විශ්වවිද්‍යාල සහ වෙනත් රාජ්‍ය ආයතන සතු PCR යන්ත්‍ර එලෙස ලබාදීමට එකඟත්වය පළ කර ඇති බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි
