මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 118 දක්වා ඉහළට April 25, 2020 6:59 pm No Comments කොරෝනා වෛරසය ආසාදිත තවත් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.