මෙරට කොරෝනා රෝගීන් ගණන 462 ක් දක්වා ඉහළට April 26, 2020 12:17 pm No Comments මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිඛේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා රෝගීන් ගණන 462 ක් දක්වා ඉහළ ගොස් ඇත.