කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 10දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 567ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද(27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇත.