News

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටත් කොරෝනා අවධානමක්

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගන ගාමින් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් මතුව තිඛේ.

බි්‍රතාන්‍ය පුවත් පතක් ලිය ලිපියක් මගින් පෙන්වා දෙන්නේ රුසියානු සහ අමෙරිකානු ජාතික ගගන ගාමින් දෙදෙනෙකු මෙම අවධානමට ලක්වී ඇත.

ඔවුන් දෙදෙනා දින 14 ක නිරෝධායන කාලයකට ද ලක්කර තිඛේ.

රුසියානු අභ්‍යාවකාශ ආයතනයේ ප්‍රධානියාට වෛසරය ආසාදනය වී ඇති බව පසුව හදුනා ගැණුනා.