මෙරට කෝවිඩ් රෝගීන් ගණන 666 ක් දක්වා ඉහළට May 1, 2020 12:51 pm No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 666 දක්වා ඉහළ යනු ඇත.