මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ට නගී May 1, 2020 9:21 pm No Comments මෙරට කොරෝනා රෝගීන් ගණන 690 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. ඒ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හදුනාගැනිමත් සමගයි. මේ අතර කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබුවන් ගණන 162 ක් වනවා.