News

ඇඳිරි නීතිය වෙලාවේ සිරිපාදේ යන්න ගිය ප්‍රා සභා සභපති අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංගනය කළ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිබව ශ්‍රී පාදය බලා යමාට පැමිණ ඇති බවයි.