කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙකු අද දිනයේ මෙලෙස පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 187 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.