Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළට
Update:
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 19දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළට
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබේ.
