මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා ඉහළට May 5, 2020 8:55 am No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. වෛසරය ආසාදනය වු තවත් පුද්ගලයින් 4 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.