කොරෝනාවෙන් සුවය ලැබු ගණන 200 ඉක්මවයි May 5, 2020 7:31 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213 ක් වෙයි.