මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 765 දක්වා ඉහළට May 5, 2020 11:16 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 765 දක්වා ඉහළ ගොස් තිබේ.