News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) 11.30 වන විට මෙරටින් හදුනාගෙන තිබේ.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළ ගොස් තිබේ.