කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට ලක්කිරිම සඳහා සම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදි අද(06) සිදු කර තිබේ.
යගිය කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.