මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 805 දක්වා ඉහළට May 7, 2020 11:30 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයෙක් මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 805 දක්වා ඉහළ ගොස් තිබේ.