කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළට May 8, 2020 12:26 am No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් 18දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් තිබේ.