මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 255 ක් May 9, 2020 1:32 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 255 ක් වෙයි.