කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළට May 9, 2020 4:36 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගොස් තිබේ.