News

හයිටියේ සිටින ලාංකිකයන් ගැන බලන්න කියුබා වෛද්‍ය කණ්ඩායමක්

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාදීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හැරීමට කියුබාව පියවර ගෙන තිබේ.

පස් දෙනකුගෙන් යුත් එම වෛද්‍ය කණ්ඩායමට පසුගිය මැයි 07 වැනිදා හයිටියේ ඊසාන දිග කලාපයේ කැරකෝල් කාර්මික උද්‍යානය තුළ පිහිටි ශ්‍රී ලාංකික බහුතරයක් වාසය කරන ස්ථානයට පැමිණ තිබේ.

නයන තරංග ගමගේ