තවත් කොරෝනා රෝගින් 6 ක් හමුවෙයි May 12, 2020 7:18 am No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළ ගොස් තිඛේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇති බවයි. ඔවුන් 6 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.