News

කොරෝනා ආසාදිත තවත් 23 ක් පුර්ණ සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 23 දෙනෙකු සුවය ලබා තිඛේ

පුර්ණ සුවය ලබා ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි අයි ඩී එච් / වැලිකන්ද / මුල්ලේරියාව / ඉරණවිල සහ හෝමාගම රෝහල්වලින් පිටව ගොස් ඇත.

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබලුන් 14 දෙනෙකු ද අද සුවය ලැබු පිරිසට ඇතුලත්. ඒ අනුව මෙරට වෛරසය ආසාදනයෙන් පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව 366 ක්.