මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 872ක දක්වා ඉහළට May 12, 2020 6:08 pm No Comments කොරෝනා වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 872 දක්වා ඉහළ ගොස් තිබේ.