මැතිවරණය ගැන විවාදයකට නාමල්ට එන්න කියපු හරීන්ට නාමල්ගෙන් පිළිතුරක්
කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්රසිද්ධ විවාදයකට එක්වෙන මෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පල කල ට්වීටර් සටහනට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබුනා.
හරීන් එසේ සටහන් කළ ට්වීටර් සටහනට නාමල් මන්ත්රීවරයා පිළිතුරු ලබා දෙමින් සටහන් කළේ හරීන් ප්රනාන්දු හා මා සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය යනුවෙන් බවත් විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත්ය.