News

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 445 යි

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 63දෙනෙකු සුවය ලබා රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු ආසාදිතයින් ගණන 445 දක්වා ඉහළ යනු ඇත.