මෝටර් වාහන හා සුඛෝපභෝගි භාණ්ඩ ආනයනය තහනම් May 14, 2020 2:45 pm No Comments මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන්නේ ය.