ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා රැස්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සඳුදා (18) කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
එම සාකච්ඡාව නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එහිදී මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
