අද දිවයිනේම සුරාසැල් වැසෙයි
දිවයිනටම ඇඳිරි නීතිය ක්රියාත්මක අද දිනය තුල සියලු සුරා සැල්ද වසා තැඛෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්රික් දෙක හැරෙන්නට සෙසු දිස්ත්රික්වල හෙට දිනයේදී බලපත්ර ලත් සුරාසැල් විවෘත කිරිමට අවසර හිමිවනු ඇති.
පෙර දැනුම් දී තිබු අයුරින් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්වල සුපිරි වෙළද සංකීර්ණවල මත්පැන් අලෙවියට හෙට අවසර හිමිවනවා.
