පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධූරයට May 20, 2020 6:10 pm No Comments අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධූරයට පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇත. ඊට අදාල පත්වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අද(20) උන්වහන්සේට පිලිගැන්වූ බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.