මෙරට කොරෝනා ආසාදිතයින් 1028ක් දක්වා ඉහළට May 21, 2020 9:14 am No Comments මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක් ඊයේ(20) රාත්‍රී 10.15 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1028ක් වේ. එම ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.