නව රෝගීන් 7 ක් සමග ආසාදිතයින් ගණන 1055 ක් දක්වා වැඩි වෙයි May 22, 2020 6:56 am No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ ගොස් තිඛේ. අද උදාසන නව ආසාදිතයින් 7 දෙනෙකු හදුනා ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.