මෙරට කොරෝනා ආසාදිතයින් 1558 දක්වා ඉහළට May 30, 2020 6:11 am No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1558ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම පිරිස නාවික හමුදා සමාජිකයින් බව වාඒතා වේ.