මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649 ක් දක්වා ඉහළට June 2, 2020 10:34 pm No Comments තවත් කොවිඩ්-19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 1649 දක්වා ඉහළ ගොස් ඇත.