තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු සුවය ලබයි June 3, 2020 10:34 am No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. මෙලෙස සුවය ලබා ඇත්තේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකි. ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 418 දක්වා ඉහළ ගොස් ඇත.