ජාතික මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවසුවේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සම්බන්ධව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබදව අද දිනයේදී තීරණය ගත නොහැකි බව ද ඒ මහතා සදහන් කළේය.