News

සියලු තැපැල් කාර්යාල අද දිනයේ වසා තැබෙයි

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද (06) දිනයේ වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බවයි.