News

බන්ධනාගාරයේ සැලුන් දොර ඇරෙයි

බන්ධනාගාර පොලිස් මුලස්ථානයේ හා සෙසු නිලයන්ගේ කරණවෑමි අංශය පසුගියදා විවෘත කෙරුණා.

ඒ නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

බන්ධනාගාර පොලිස් සහකාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙය ඉදිකර ඇත.

Image may contain: people sitting and indoor

Image may contain: 1 person, standing

Image may contain: 1 person

Image may contain: one or more people