News

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1057 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 67දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1057 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.