News

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් 13 වන ඉරිදා දිනයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සදහන් කළේය.