සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 1150 දක්වා ඉහළට June 11, 2020 1:44 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 28දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 1150 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.